නිවන් අවබෝධයට උපකාරී වන්නේ පරම පවිත්‍ර සිරි සද්ධර්මයයි

බුද්ධ පරිනිර්වාණයෙන් බොහෝ කලකට පසුවද හෙළදිව අරහතුන් වහන්සේලාගේ ස්පර්ශයෙන් නොඅඩුව පැවතියද නිවන් අවබෝධ කරගැනීමට උපනිශ්‍රය වන පරම පවිත්‍ර සිරි සද්ධර්මය මේතාක් කාලයක් වැසී ගොස් තිබුනද අද වනවිට නැවතත් ඒ උතුම් ධර්මය මතුවී තිබීම සියලු ලෝ වැසියකුටම මහත් අස්වැසිල්ලට කාරනයක් වනු ඇත. Dhamma Radio

Dhamma-Radio